සදිශ සංඛ්‍යා අඩුකිරීම
📘 ඔබ දන්නවාද?
යම් සංඛ්‍යාවක
ආකල සංගුණකය
යනු එම සංඛ්‍යාව සමග එකතු කලවිට අගය බිංදුව වන සංඛ්‍යාවයි. උදාහරණයක් ලෙස −3 හි ආකල සංගුණකය +3 වේ.
එනම් යම් සංඛ්‍යාවක් අඩු කිරීම යනු එහි ආකල සංගුණකය එකතු කිරීමයි.
⬅ Back