ප්‍රතිමුඛ කෝණ

රේඛා වෙනස් කර කෝණ වල විශාලත්ව වෙනස්වන අයුරු බලන්න. ප්‍රතිමුඛ කෝණ සමාන බව නිරීක්ෂණය කරන්න.

Opposite pair A Opposite pair B
Tip: පහසුවෙන් රේඛා හැසිරවීමට රවුම් හැඩැති බොත්තම් වලින් අදින්න.