ටෙසළාකරණය කියන්නේ හැඩතල (shape) එකක් හෝ කිහිපයක් එකට ගැලපෙන විදිහට පාවිච්චි කරලා, හිඩැස් නැතුව මෝස්තරයක් හදන එකයි.
🔺ශුද්ධ ටෙසළාකරණය - එකම හැඩතලයක් පාවිච්චි කරලා මෝස්තරයක් හදන එක.
🔺අර්ධ ශුද්ධ ටෙසළාකරණය - හැඩතල කිහිපයක් එකට මිශ්‍ර කරලා මෝස්තරයක් හදන එක.
🎚️ Slider එක භාවිතයෙන් වෙනස් කරන්න! හැඩතල ලොකු-පොඩි වෙන විදිහ බලන්න. ක්‍රියාකාරකමත් කරන්න.