වැටයීම යනු, සංඛ්‍යාවක් නියමිත ස්ථානයකට ආසන්න වශයෙන් ප්‍රකාශ කිරීමයි.
📌 මෙය භාවිතා කරන්නේ:
- සංඛ්‍යා ගණනය පහසු කිරීම සඳහා
- සංඛ්‍යා නිරූපණය සරල කිරීම සඳහා
📐 වැටයීමේ නියමය:
- 5 හෝ ඊට වැඩි නම් 👉 ඉදිරි අංකය 1කින් වැඩි කරන්න
- 4 හෝ ඊට අඩු නම් 👉 ඉදිරි අංකය වෙනස් නොකරන්න
🧪 උදාහරණය: 76 → ආසන්න 10ට වැටයූවිට = 80
📝 (එකස්ථානයේ අගය 6 , 5ට වඩා වැඩි බැවින් ඉදිරි 10 ගුණාකාරයට වටයනවා.)