දර්ශක යනු කුමක්ද?
දර්ශකයකින් දක්වන්නේ යම් සංඛ්‍යාවක් කීවරක් එම සංඛ්‍යාවෙන්ම ගුණ කර ඇතිදැයි දැක්වීමයි.
උදාහරණයක්:
2 × 2 × 2 = 23

සිංහලෙන් කියවෙන්නේ: “දෙකේ තුන්වන බලය” ලෙසයි.

🔢 දර්ශක අභ්‍යාස කරමු

Loading...
🔙 Back